ලෝක විවාහක රූ රැජිණ 2024 ජාත්‍යන්තර තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගෙන තිබෙනවා.

ඒ ඇමරිකාවේ ලාස්වේගාහීදී පැවති තරඟයෙන්.

මෙවර ලෝක විවාහක රූ රැජිණ තරඟය 40වැනි වතාවට පවත්වා තිබෙනවා.

එහිදී පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවූ අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂානි අමන්දාට හිමිවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *