පනාගොඩ, සුහද මාවත ප්‍රදේශයේ නිවසක් අසළ තිබී නාඳුනන පුද්ගලයෙක්ගේ මළ සිරුරක් පොලීසිය විසින් අද (17) සොයාගෙන තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *