බ්‍රිතාන්‍ය සමඟ නව වෙළඳ ගිවිසුමකට එළඹීමට ඉන්දීය කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ නිල බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර හෙට (23) දින ලන්ඩන් නුවරදී එම හිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *