නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා.

ඒ එම මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටීම හේතුවෙන්.

පොලීසිය සඳහන් කළේ පස් කන්ද සමඟ ගස් විදුලි රැහැන් මතට කඩාවැටීමෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලියද මේ වන විට ඇණහිට ඇති බවයි. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *