දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හිම පතනයක් ඇතිවීමේ හැකියාවක් ද පවතින බව එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *