ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *