නව හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද (31) සිය ධූරයේ වැඩභාරගෙන තිබෙනවා.
ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේදීයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝව ඊයේ (30) පත් කරනු ලැබුවා/
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.