නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව පැවති පනතේ තිබූ විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීම සඳහා වූ වගන්ති ඉදිරිපත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *