2025 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිත අධික රථ වාහන තදබදය අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත යන පොලිස් වසම් ආශ්‍රිතව මෙම මෙම සැලැස්ම ක්‍රියාත්මක බවයි.

එමෙන්ම හෙට (31) ගාලු මැද පාර පිහිටි රථ නැවතුම් ස්ථානවල වාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම රථවාහන නවතා තැබිය හැකි රථගාල් සම්බන්ධයෙන්ද එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *