ලෝක ප්‍රසිද්ධ නයගරා ඇල්ලේ ජලය මිදී ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස සම්පූර්ණයෙන්ම නයගරා ඇල්ල මිදී ගොස් ඇත්තේ ඇමරිකාවට මේ දිනවල පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් බවයි.

මෙලෙස දැඩි දේශගුණය හමුවේ නයගරා ඇල්ල සම්පූර්ණයෙන්ම මිදී ගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *