අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බව එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.

ඒ අනුව බස් ගාස්තු සියයට 5.27කින් අඩු කරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවත් ඔහු කියා සිටියා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *