උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙනවා.

උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *