ජූලි මාසයේදී ලාෆ් ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක් ලෙස සටහන් වී තිබෙනවා.
අවසන් වරට ලාෆ් ගෑස් මිල සංශෝධනය වුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.