2025 වර්ෂයේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි විස්දෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැට හය දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම සංඛ්‍යාව 166,766ක්.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන්න් කළේ ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි.

එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 15,305,054ක සංඛ්‍යාවක් මෙරරට පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *