ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ථ උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේදී -0.7% දක්වා අඩු තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සඳහන් කළේ 2024 සැප්තැම්බර් මාසයේදී සමස්ථ උද්ධමන අනුපාතය -0.2%ක් ලෙස සටහන් වූ බවයි.

කෙසේ වෙතත් 2024 සැප්තැම්බර් මාසයේ 0.5%ක් ලෙස සටහන් වූ ආහාර උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී 1.3% දක්වා වැඩි වී තිබෙනවා.

2024 ඔක්තෝම්බර් මාසයේදී ආහාර නොවන උද්ධමනය -2.3%ක් ලෙස සටහන් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *