විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මන්තීරුවක් අවහිර වී තිබෙනවා.

මෙලස අවහිර වී ඇත්තේ ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මන්තීරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *