බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වන බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(rednewsalert.lk)