ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය සියයට පහකින් කඩා වැටී තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු වැඩි කිරීමත් සමග ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

නව ප්‍රතිපත්තියත් සමග බ්‍රිතාන්‍යයේ කොටස් වෙළඳපොළ ද 5%කින් කඩා වැටීමත් සමඟ ආසියා, ජර්මනිය, ප්‍රංශ ආදී කොටස් වෙළඳපොළ රැසකටම මෙහි බලපෑම එල්ල වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *