සූදූ ජාවාරමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ ඉන්දීය ජාතිකයින් 11දෙනා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂය බැඟින් වූ දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව දඩ මුදල් ගෙවූ පසු ඔවුන් රටින් පිටුවහල් කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *