2023 වසරේ අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය අවසන් අදියරයේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි සති දෙක තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.