පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 2වන සතියේදී හෝ 4වන සතියේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇතැයි තමා විස්වාස කරන බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ඒ යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.