දියර කිරි ආනයනයට බිලියන 70ක මුදලක්

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසනවා. ඇය…

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ලෝක මව්වරුන්ගේ දිනය (12) අදට යෙදී තිබෙනවා. අද සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා. ලොව වටා ජාතීන් බොහොමයක් මවටත්, මාතෘත්වයටත් ගරු කිරීම සහ ඇගයීම උදෙසා…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (12) සවස 2.00න් පමණ පසුව මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…

නැවතත් බැසිල් ජනපති හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රියේදී පවත්වා තිබෙනවා. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවැත් වූ 6 වැනි සාකච්ඡාව මෙයයි. එහිදි සාකච්ඡා වූ කරුණු…

පෑලියගොඩ එළවළු මිල ඉහළට

අද (10) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. එම මිල ගණන් පහතින්, මාළු මිරිස් – රු.200.00කැරට් – රු.150.00වම්බටු – රු.250.00බෝංචි – රු.200.00ලික්ස් – රු.200.00ගෝවා – රු.80.00තක්කාලි – රු.60.00පතෝල…

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 මැයි 14 වනදා ලෝක කුසලානය සඳහා…

ඩයනාගෙන් හිස් වූ මන්ත්‍රී ධූරයට මුජිබර් දිවුරුම් දෙයි

මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා…

ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව…

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පනවා තිබූ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග…

IPL 2024 | මුම්බායි ඉන්දියන්ස් එළියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඊයේ (08) පැවැත් වුණා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි. ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද්…