වයඹදිග පාකිස්ථානයේ මුරපොළක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් සෙබළුන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම ප්‍රහාරයේ වගකීම එරට සටන්කාමී කණ්ඩායමක් වන හෆීස් ගුල් බහදූර් කණ්ඩායම පිළිගෙන තිබෙනවා.
සැකකරු පුපුරන ද්‍රව්‍ය පිරවූ වාහනයක් පුපුරුවා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.