පාකිස්ථාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පාකිස්ථානයේ හිටපු වේග පන්දු යවන්නෙක් වන Aaqib Javed පත් කර තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය දක්වා ඔහුව එම තනතුරට පත් කර ඇති බවයි.

Aaqib Javed මේ වසර මුලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දුයවන පුහුණුකරු ලෙස කටයුතු කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *