පාකිස්ථාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් මේ මස 21වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ දින තුනක සංචාරයක් සඳහායි.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඉන්දුනීසියාවේ සංචාරයකද නිරත් වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයේ බලවත්ම පුද්ගලයා ලෙස සැළකෙන ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් මෙරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් සහ ත්‍රිවිද හමුදා නිලධාරීන් හමුවීමටද නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *