ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05දෙනෙක්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28දෙනෙක්ට පොලිස් මූලස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

එම මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *