පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ එම කාරක සභාව පසුගිය දා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබාදීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමට මෙම තීරණය ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *