2025 වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා යොමුවීමේ ප්රතිශතය ඉහළ ගොස් තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එම අගය මුලු රැකියා ප්රමාණයෙන් 50.03%ක් ලෙසයි.
එමෙන්ම පසුගිය වසරේ 4වන කාර්තුවේ කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා මුළු රැකියා ප්රමාණයෙන් 47.06%ක් යොමුවී තිබෙනවා.