දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් අද (03) අලුයම රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Mindanao දූපතට නැගෙනහිරින් පිහිටි Barcelona ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් සහ කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *