පොහොට්ටුවේ සහාය නොමැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා.

අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *