පුවරසන්කුලම පොලිස් වසමේ ශිවනගර් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුවරසන්කුලම පොලිස් ස්ථනයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරු වයස අවුරුදු 66ක් වන ශිවනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *