උත්සව සමයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පොලීසිය දැනුම් දෙන්නේ මාර්ග නීතිවලට අනුකූලව රිය ධාවනය කරන ලෙසටයි.
එමෙන්ම බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙසද පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අවුරුදු සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 35,000ක් පමණ යොදවා ඇති බවයි.
(rednewsalert.lk)