කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 251.76කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 14,875.95ක් ලෙසයි.

එය ඊයේ (08) දිනයට සාපේක්ෂව 1.66%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 3ක් ලෙස සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *