ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) 16,000 සීමාව පසු කර තිබෙනවා.
ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.