කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (01) ඒකක 119.56කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,934.38ක් ලෙසයි.

එය පසුගිය පෙබරවාරි 28වනදාට සාපේක්ෂව 0.76%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.9ක් ලෙස සටහන් වී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *