පළාත් පාලන ආයතන 112ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේදී නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා.

සභාපතිවරයා පැවසුවේ, ඒ අතර තැපැල් පත්‍රිකා දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය පනස් අටක් වන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *