අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

බදවාගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලුවලට විසදුම් ඉල්ලමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *