හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අගෝස්තු 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම නියෝගය ලබාදී ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු යොදා විකිණීම සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *