ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන ජූලි 28වනදා මාලදිවයිනේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුවයි.

මෙහිදී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *