ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (26) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (27) ඇමරිකානු ඩොලර් 65.41ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *