කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (18) පීලි පැනීමකට ලක්වූ සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය එම ස්ථානයෙන් ඉවත්කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව මේ වන විට දුම්රිය ගමනා ගමනය කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර
ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *