පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන්.

අධික වැසි සමඟ ඇති වූ ආපදා හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පවුල් 7,153ක පුද්ගලයින් 26,524ක් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *