රාජගිරිය තැප්‍රෝබේන් රංග ශාලාවේදී ඊයේ (05) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
එහි පැවැති අවුරුදු උත්සවයක් අතරතුර මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති අතර එමඟින් එම ශාලාවට විශාල හානියක් සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුවී නැති බවයි වාර්තා වන්නේ.