අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව කොළඹ මහ අධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව සැප්තැම්බර් 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *