ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

ඒ පැය 05ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *