ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබෙනවා.

කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරන බවයි.

මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *