රම්බොඩ පාසල ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.

එහිදී වාර්තා වූයේ ගැරඬිඇල්ල බිහිසුණු බස්රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ 12දෙනෙක් මේ වනවිට කොත්මලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් සුළු තුවාල පමණක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *