හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ එම මහත්මිය 2023 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට රජයේ මුදල් රුපියල් ලක්ෂ 162ක් වැය කර තිබෙනවා.
ඒ බව පැවසුවේ සභානායක, ඇමැති බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදීයි.
මෙය අපරාධමය වරදක් බැවින් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළා.