හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළේ නම් රට මේ වන විට කඩාවැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම අවස්ථාවේදී සිදුකළ යුත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *