ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ සඳහන් කළේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *